Jump to ratings and reviews
Rate this book

පොල් මට්ටා

Rate this book
"මේකාව ඔය ඉවුරේ ගැට ගහනවා....ගැට ගැහුවා කියල මේකට හානියක් වෙන්නෙ නෑ.ටිකක් වෙලා යනකොට මේකා අඬනවා.මේ හිච්චං එකෙක් ඇඬුවයි කියල මොනව වෙනවද? ඔන්න එතකොට මේකගෙ ලේ පුසුඹට කිඹුල් තඩියා ඇදෙනවා ඉවුර දිගේ.හිච්චං එකාට ළං වෙනකොටම සුදු මහත්තයා කිඹුල් තඩියා ට වෙඩි තියල මරනව. එක කිඹුලෙකුට වෙඩි තියන්ඩ කොල්ල ඇමට දෙනවට සිලිම් දෙකක් උඹට ලැබෙනවා.තේරුණාද?

232 pages, Paperback

First published July 16, 2019

Loading...
Loading...

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
4 (33%)
4 stars
6 (50%)
3 stars
2 (16%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 3 of 3 reviews
Profile Image for Ramindu Thivanka.
263 reviews6 followers
July 20, 2021
එක්දාස් අටසිය ගනන් වල සිට පැවත එන, හකුරු කර්මාන්ත ය සිය ජීවිකාව කරගත් එදාවේල සොයාගැනීමට වෙර දරන පවුලක කතාවයි.
මල්සරා සහ හීනා එම පරපුරේ ආරම්භක සාමාජිකයන් වන අතර, සීමා එහි වර්තමාන පුරුකයි. ඔවුන් සියලු දෙනාගේම එකම පොදු ගුණාංගය යනු අප්‍රිතහර්ත ධෛර්යය යි.

තමා වට සමාජ, දේශපාලන හැලහැප්පීම් සියලු බාධක මධයයේ ඔවුන් නොසැලී ඒවා ජය ගනී.
රචකයා සමාජයේ යාවත්කාලීන වෙනස්කම්, ගැටලු, වංචාවන් ගැනද කතා කරයි.
Profile Image for Shamila.
97 reviews48 followers
October 9, 2020
The story begins with a very interesting twist and flows along effortlessly. The characters are rich and the narration is compelling, and I was quite at home with the setting since it is very close to where I am from. But things changed when the focus of the story shifted from the older protagonist to the younger and the latter part of tale felt dull and predictable, considering how it began and developed. The premise is strong and almost deserves a cinematic adaptation, but the ending and the events that followed since the absence of the older protagonist could have been better. A very good read nonetheless.
4 reviews
October 12, 2020
Started well but then the story went here and there... wonder how it shortlisted for the 2 round of swarna-pusthaka award
Displaying 1 - 3 of 3 reviews