What do you think?

Lassana Keti Katha 50 k ලස්සන කෙටි කතා 50 ක්
පසු සටහන -
මේ පොතේ කතා බොහෝමයකටම පසුවදනක් තියෙන නිසා තවත් දිගු පසුවදනක් අවශය නැහැයි මම සිතනවා..එහෙත් කියවයුතු දේවල් කිහිපයක්ම තියෙන නිසා හිතාමත්ම කෙටියෙන් මම මෙය ලියා අවසන් කරන්නම්.
මේ පොතේ තියෙන කතා මුලින්ම මම ලිව්වේ " මුතුමුදලිගේ නිශ්ශංක " කියන මගේම ෆේස්බුක් පිටුවට සහා මගේ වෙබ් අඩවි වලට.ඒ කතා සමාජ මාධ්‍ය තුල හිතාමත්ම ජනප්‍රිය වුනා පමනක් නොවෙයි.ගොඩක් හොද ප්‍රතිචාරත් ලැබුනා..ඉතින් ඒ කතා කියවපු ගොඩක් අය කියපු දෙයක් තමයි ඒ කතා සේරම එකතු කරලා පොතක් විදියට කියවන්නට අවස්ථාවක් ලබා දෙන ලෙස....
ඒ ඉල්ලීම නිසාමයි මා විසින් මුලින්ම ලියු කෙටි කතා 50 එකතු කරලා මෙම පොත නිර්මානයක් කලේ.මේ පොතට ලැබෙන අදහස් අනුව මෙහිම දෙවැනි වෙළුමත් තවත් අලුත්ම කෙටිකතා පනහකින් මා නිර්මානය කරනවා...
මා කතා ලියන වින්‍යාසය අනුව ඔබ එහි පරිවර්ථනීය ආකෘතියක් අත් විදිවී.එසේම මම මේ කතාවලට යොදාගෙන ඇති පසුබිම ලංකාවෙන් පරිභාහිර වෙනත් රටවල පසුතලයන් නිසා එහි ඇති අමුතුම සුන්දරත්වයක්ද ඔබ අත් විදීවී....මගේ නිර්මාන තුලින් මා හැම මොහොතෙම උත්සහා කලේ මිනිස් ජිවීත වලට කුමක් හෝ වටිනා දෙයක් ලබා දෙන්න...ඉතින් මේ සෑම කතාවකින්ම ඔබේ ජිවීතයටත් ගත හැකි වටිනා දෙයක්ද ඔබට ලැබේවී...
ජීවීතය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්.මම සාමාන්‍ය පවුලක ඉපදුනු කෙනෙක්.එහෙත් කුමක් හෝ වාසනාවකට හිතාමත්ම කුඩා කාලයක් තුලදී රටවල් 25ක් වැනි ප්‍රමානයක ජීවත්වීමේ භාග්‍ය මා හට ලැබිලා තියෙනවා. මේ කතා බොහෝමයකටම පසුබිම වෙන්නේ මා ජීවත් වූ එම සුන්දර ස්ථාන, මා අත්විදි සහා මා හට මුනගැසුනු සත්‍ය මිනිස් ජීවීත වල සිද්ධීන්...
විවහය කියන්නේ අසමාන වූ ජීවීත දෙකක් එකිනෙකාව අවබෝධ කර ගැනීම මගින් ගොඩනගා ගන්නා අන්තර් සම්බන්ධතාවයකට..ඒක හරිම අපුරූ අත්දැකීමක්.මට ලියන්න පුලුවන්..එහෙත් මගේ බිරිදට ඒ හැකියාව නැහැ.එහෙත් ඇයට මට නැති අපුරූ හැකියාවක් තියෙනවා..ඇයට මට වඩා යමක් ලස්සනට විස්තර කරන්න පුලුවන් ,ඇය යමක් කියද්දී ඒ තුල කතාවක ස්වරූපයක් ඉබේම වගේ නිර්මානය වෙනවා.. මම ජීවත්වෙන්නේ ෆැන්ටසියක.ඇය විසින් කියන කතා මගේ මනස තුලින් ඉබේම ෆැනටසියකට හැරවෙනවා..ඒවාට අවශය පසුතලය, දෙබස් සියල්ලම ඒ තුලින්ම නිර්මානය වෙනවා..ඉතින් මේ පොතේ බොහෝමයක් තියෙන්නේ එ අකාරයෙන් නිර්මානය වුනු අපූරූ සිදුවීම් රැගත් කෙටිකතා...
සමාජ මාධය තුලින් මගේ කතාවලට ලැබුනු ඉහල ප්‍රතිචාරයම මෙම කතා කියවන ඔබෙනුත් මට ලැබෙවී යැයි මා විශ්වාස කරනවා..කලින් කිව්වා වගේම ඔබේ ප්‍රතිචාරය මත මෙහිම දෙවෙනි පොතත් තවත් කෙටිකතා 50කින් යුක්තව නිර්මානය කිරීමට මා බලාපොරොත්තු වෙනවා.
ඉතින් ඔබේ අදහසුත් මට කියන්න... මම එය බලාපොරොත්තු වෙනවා..
ජීවීතය දිනන්න.සතුටින් ජීවත්වෙන්න...
ඔබට ජය !
මම, මුතුමුදලිගේ නිශ්ශංක

200 pages, Paperback
First published November 20, 2018
About the author
Muthumudalige Nissanka ( Nish Em )
24 books36 followersMuthumudalige Nissanka (Pen name: Nish Em) a renowned Sri Lankan author, has captivated readers with nearly twenty published books, many of which have topped bestseller lists in his homeland. His early dream of becoming a filmmaker fueled his passion for storytelling, and he began crafting his vivid imagination into written form. What began as a creative outlet soon evolved into a successful writing career, bringing his captivating stories to life on the pages of his books.
Publication : https://pothmee.com/
Goodreads: https://www.goodreads.com/muthumudali...
Web : https://muthumudaligenissanka.website/
Facebook Page : https://www.facebook.com/Muthumudalig...
YouTube Channel : https://www.youtube.com/@Muthumudalig...

Ratings & Reviews
Friends & Following
Create a free account to discover what your friends think of this book!
Community Reviews
Displaying 1 - 2 of 2 reviews
August 18, 2026
DNF - ටිකක් සරලයි. මහාප්‍රාණ අකුරු භාවිතා කරපු නැති කතා කියවනකොට මට එපා වෙනවා. ළමයෙක් ලිව්වා වගේ තමයි. සමහර කතා නම් හොඳයි, ඒත් ලියපු ආකාරය නිසා එපා වුනා.
January 8, 2024
Reading this book was a torture...
Displaying 1 - 2 of 2 reviews