Jump to ratings and reviews
Rate this book

අත්භූත බෝනික්කාගේ වියරුව

Rate this book
මිශෙල් දියණිය සහ ඇගේ අත්භූත බෝනික්කා වටා සිටින සියල්ලෝ විවිධ ව්‍යසන වලට ගොදුරු වන්නේ කෙසේද?

96 pages

Loading...
Loading...

About the author

Upul Weerawardhana

1 book5 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
18 (47%)
4 stars
1 (2%)
3 stars
9 (23%)
2 stars
7 (18%)
1 star
3 (7%)
Displaying 1 - 5 of 5 reviews
Profile Image for Rashu.
45 reviews18 followers
October 15, 2023
This was a 5 star read for younger me !
Profile Image for Dilina.
98 reviews
April 25, 2020
පොඩි කාලෙන් පස්සෙ මේක කියෙව්වට නං බය හිතෙන්නෙ නැහැ 😅😂
Profile Image for Anjali Uthpala .
110 reviews2 followers
January 14, 2026
අද්භූත බෝනික්කාගේ වියරුව
පරිවර්තනය උපුල් වීරවර්ධන

උපුල් වීරවර්ධන මහතා විසින් පරිවර්තනය කරලා තියන වාසනා ප්‍රකශකයන් විසීන් ප්‍රකාශයට පට් කරලා තියෙන අද්භූත බොනික්කාගේ වියරුව පොත මාව පොත් කියවන්න යොමූ කරපූ පලවෙනී පොට වගේම මගේ ගෙදර පුස්තකාලයට එකතූ වුන පලවෙනි පොත... ඒ 2009 අවුරුද්දෙදී❤

පැරඩයීස් පොයින්ට් ගම්මානය වටා ගෙතී ඇතී horror ගනයට අයත් මේ පොත කුතුහලය කැටී කර ගත් ඉතා අලන්කාර අයුරින් ගෙතීලා තියන ලස්සන කතාවක් විදිහට දක්වන්න පුලුවන් .

අමන්දා නම් බොනික්කත් අනාත දීයනියක් වූ මිචෙලුත් වටා ගෙතී ඇතී මේ කතාව අද්භූත සිදුවිම් රාශියක් වටා ගෙති තිබේ ❤ එක හුස්මට කියවා අවසන් කල හැකි කෘතියක් ලෙස්ටද අපට මෙය දැක්විය හැක ❤
1 review
May 10, 2020
Kaviduduniyas@gmail.com
This entire review has been hidden because of spoilers.
Displaying 1 - 5 of 5 reviews