Jump to ratings and reviews
Rate this book

අපොයියාව

Rate this book

108 pages, Paperback

Published January 1, 2020

18 people are currently reading
308 people want to read

About the author

Mahinda Prasad Masimbula

6 books271 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
98 (55%)
4 stars
51 (28%)
3 stars
17 (9%)
2 stars
4 (2%)
1 star
6 (3%)
Displaying 1 - 21 of 21 reviews
Profile Image for Chanuki Ranasinghe.
208 reviews39 followers
November 11, 2023
Loved this book. Quick read about a boy and his grandma filling a puzzle through their life experiences. Takes you to the lankan village life and the beauty of it.
Profile Image for Chapa Priyadarshani.
43 reviews
November 29, 2023
Nice story, This story tells how well the villagers connected with the nature. Love the story and it was a fast reading. ❤️
July 26, 2021
අපොයියාව : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - ගැමි දිවිය සහ ළමා කාලය

පිටු 108ක් වූ මිල රු.400ක් වන මෙම කුඩා යොවුන් නවකතාව ශ්‍රී ලංකාවේ ගැමි දිවිය සහ ළමා කාලය වැනි සංවේදී සාධක වලට අවධානය යොමු කරන බවක් පෙනේ.

මෙම කෘතිය කෙතරම් සුන්දරව ලියවී ඇත්දැයි සිතන විට එහි කිසිදු වාක්‍යයක් වෙන්කර හඳුන්වීමට නොසිතේ.

වර්තමානයේ පාඨකයින් විසින් අනිවාර්යයෙන්ම කියවිය යුතු කෘතියකි.

Apoyiyaawa (A Story about Words) : Mahinda Prasad Masimbula - Village life and childhood

This young adult novel costs around Rs.400 and contains 108 pages focus on sensitive aspects like village life and childhood.

This book is written so well that I don't feel like quoting one specific sentence from the novel.

A compulsory read for the present generation.
Profile Image for Prabhani.
244 reviews11 followers
March 25, 2021
It’s a good quick read. Different writing style and a beautiful story describing thoughts of a young boy and the beauty of a village.
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
April 19, 2022
අපොයියාව - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - 2020

සරල භාෂාවකින් ලියවුන එකදිගට කියවා ගත හැකි කෙටි නවකතාවකි. කතා නායකයා සහ විස්තර කෙරෙන ගම මස්ඉඹුලයි.

කිරි අම්මා (ආචිචී) මුලික කරගත් ගම්බද පවුලක් වටා බැඳුනු කතාවකි. ප්‍රායෝගික අද්දැ කීම් වලින් ගොඩනගාගත් දැනුම් සම්භාරයකින් යුත් කිරිඅම්මා සම්ප්‍රදායික අද්යාපනයක් නොලැබූ අයෙකි. නමුත් ඇය මුළු පවුලේම ගව්රවය දිනාගෙන අනිත් සාමාජිකයන් හට ගුරුහරුකම් දෙමින්, තම හැකි ප්‍රමාණයෙන් පවුලේ ආර්ථිකයටද දායක වන්නීය.

දෙවෙනි පරම්පරාව ඇති දැඩි වන්නේ පාසැල් අද්යාපනයෙන් සහ කිරිඅම්මාගේ මගපෙන්වීම යටතේය. ඔවුන්ගේ ඕනෑම ප්‍රශ්නයකට ඇයගේ විසඳුමක් ඇත.

ගමේ දරුවන් ස්වෝත්සාහයෙන් අද්‍යාපනය කරන අතර ගෙදර අග හිඟකම් අඩුකරගැනීමට ස්වයං රැකියාවල යෙදෙති. ඔවුන් පවුලේ සාමාජිකයන් සහ අසැල්වැසියන් සමඟ සහයෝගයෙන් ජීවත්වෙති.
කෙතරම් අගහිඟ කම් තිබුනත් ජීවිත තෘප්තිමත්ය.

මෙවැනි සහජීවනයෙන් සහ තෘප්තිමත්ව ගතකරන ගම්බද ජිවිත අවබෝධ කරගැනීමට තරඟකාරී ජිවිත ගතකරන නාගරික සමාජයට අපහසු කාර්යයකි.
Profile Image for Ramindu Thivanka.
247 reviews5 followers
September 24, 2022
ගැමි ලමා කාලයක, ජන ජීවිතයක ගලා යන ජීවිත කතාවකි.
ජීවත ප්‍රහේලිකාව කෙමින් කෙමින් සාර්ථක කර ගන්නා ලමා ජීවිතය.
මෙම කතාව කියවීමට දහසක් විදීන් ඇත.

ඉතාමත් සුලු දෙයකින් සතුටු වන, කුඩා දරුවාගේ ජීවිතය.
එකින් එක ඔවුන් මුහුණ දෙන ජීවිත ප්‍රහේලිකාව ජය ගන්න උත්සාහ කරන පවුලක්.
සාමජ විෂමතාවය, ආර්ථික අහේනිය, සහ ඇති උන් නැති උන් තලන ආකාරය.
කිරිඅම්මා යනු දරුවාගේ ජීවිතයේ සියලු දේය. දහසක් දේ උගන්වන සුන්දර චරිතයකි.
අද දවස වන විට නැතිව ඇති, ඒ සුන්දරත්වය දරුවාගේ ජීවිතයකට නැතිවම බැරි අංගයකි.
ඇගේ ආදරය ගැන කෙතෙකුත් කතා කිව්වද කෙදිනකවත් නොසංසිදෙන ආදරයකි එය !
Profile Image for Rashu.
43 reviews19 followers
April 7, 2024
Reading this book felt like watching a scenic movie of Sri Lankan rural village life. ❤️‍🩹
Profile Image for Shamila.
96 reviews48 followers
September 28, 2020
I should begin by stating that I am not the intended audience of this particular book, and hence was able have an idea about where the story might lead at the end, when I read the first few pages. It does explore the wonderful and heartwarming bond between the narrator and his grandmother in great detail, which reminded me of my late grandmother as well. The story tackles some complex emotions and ideas in a very subtle manner, and I think a young adult audience would definitely enjoy it more than I did. Nevertheless, this did not feel as satisfactory of a read as the previous works of the author.
October 25, 2020
ඔබ ඉදිරියෙහි ඇති ප්‍රහේලිකාව ගැන සිතන්න
ඔබට උදව් කිරීමට වචන මග බලාගෙන හිදී…
Life is similar to a crossword puzzle. Think about the crossword puzzle in front of you. Words will help you…
Keep calm, and you’ll get the word you need at the time you ought to get it. You will be a successful person if you solve the life’s crossword puzzle. Taking the right decisions at the right time, and taking one step at a time. Everything has an end. It’s the nature of life.
Remember, words have life. Words are just like humans.

This is one of the most heart-warming stories I’ve read. The bond between a child and his grandmother, the way they solve the crossword puzzle.
I’d give five stars for the plot, the characters and everything else. But the book was too short, I actually needed some more… I started reading this today, and finished it today! Heart-warming!!
The crossword puzzle of your life can be tricky at times.
Life is similar to a crossword puzzle. Think about the crossword puzzle in front of you. Words will help you…

Profile Image for Tara Mallikage.
43 reviews
July 17, 2025
A small book with a big heart.

Apoiyyāva is a tender Sinhala young adult fiction that gently unravels the simple beauty of rural life through the heartfelt bond between a grandmother and her grandson. The story revolves around a unique paper puzzle they complete; not with numbers or patterns, but with everyday words they speak to each other. These words, each holding meaning and memory, become pieces of a bigger picture: their shared life, community and the rhythm of village living.

Masimbula beautifully captures the warmth of multigenerational love, the innocence of childhood and the richness of rural simplicity. Through minimal words and subtle storytelling, the novel evokes deep emotion and reflection. It’s a soft, nostalgic reminder that life’s truest pleasures often come from the smallest, most ordinary moments.

📖 A short read, yet deeply touching.
💭 Perfect for readers who enjoy stories that speak quietly but stay with you long after.
🏡 A love letter to village life and the spoken language that connects generations.
Profile Image for Shanika Upamali.
38 reviews35 followers
October 2, 2022
The book is narrated around a boy following "special education" in the Sabaragamuwa province of Sri Lanka.

The boy fills a puzzle that was published in a newspaper with the help of his grand mother. She had not received a formal education, but has learnt so much more by being close to nature all her life and being attentive.

The writer explains how they filled each word in the puzzle with different stories of the boy's and the grand mother's expériences.

A story beautifully written.
Profile Image for Hesara.
45 reviews
October 2, 2021
Short read, but really nice writing and fair descriptions, mostly about the rural beauty of Sri Lanka.
Plot: A teenage boy discovers many new things along with his kiriamma (grandma) in the process of filling in a puzzle for a contest.
The first book I've read from the well known author, Mahinda Prasad Masimbula. Recommend for young-adult audience, but nevertheless, anyone can read and enjoy!
Profile Image for Hiruni.
76 reviews1 follower
May 28, 2022
විලම්භීත, තිලක, මල්ලිගේ විත්ති, පුංචියි ආච්චියි වැනි මා ඉතාමත් ආදරය කරන ළමා/නවයොවුන් පොත් අතරට මා එක් කරගත් නවතම පොත මෙයයි. පටන් ගත් තැන පටන් අවසන දක්වා අපොයියාවේ ඇත්තේ සිත නිවාලීමට සමත් රසයකි. නිතතින් ගිනි ගන්නා සිත තෙමූ මද වැස්සක් බඳු කෘතියක් බව කියා සිටින්නෙ ඉතා ආදරයෙනි.
Profile Image for im_just_vidu.
303 reviews2 followers
April 14, 2023
මෙය නව කතාවකට වඩා කෙටි කතාවක හැඟීම දනවන්නකි. කුඩා කළ කියවූ කතාවල රසය මෙමගින් නැවත උද්දීපනය වීමක් සිදුවිය.
Profile Image for Aashi_Reads.
58 reviews5 followers
December 5, 2023
A very warm and loving book. Ideal for those who are just starting to get used to reading Sinhala novels.
Profile Image for Nir.
1 review1 follower
December 20, 2024
Love it. It's simple yet sweet ❤️🍃
It's so interesting how they find answers for the puzzle
Profile Image for Dhananjaya Pasan.
2 reviews
March 11, 2025
If අපොයියාව ever got a live-action adaptation, it would just be a dashcam in a bus driving through the hills of Sabaragamuwa.
Profile Image for Sahan Pussewela.
5 reviews
October 6, 2025
Nice story based on a boy and his grandmother filling out a puzzle for a competition based on real life experience from a village lifestyle. Short story, nicely combined with real life examples.
Profile Image for Charith Jayathilake.
4 reviews
October 12, 2021
"ඔබ ඉදිරියෙහි ඇති
ප්‍රහේලිකාව ගැන සිතන්න
ඔබට උදව් කිරීමට
වචන මග බලාගෙන හිදී...."
Profile Image for Mahesh De Silva.
25 reviews1 follower
December 27, 2021
very small book that reveals a massive world.. This makes you humble before you wake up next day morning and get back to the usual pathetic life
Displaying 1 - 21 of 21 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.