Jump to ratings and reviews
Rate this book

රාජාලියා

Rate this book

Unknown Binding

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
1 (33%)
4 stars
2 (66%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Dilly.
248 reviews16 followers
September 1, 2020
මේ කතුවරයා ගැන මුලින්ම දැනගත්තේ පසුගිය වසරක ඔහුගේ තුන්වෙනියා පොත අහම්බෙන් මිලදී ගැනීමට ලැබීමෙන්. ඒ පොත කියවීම රසවත් අත්දැකීමක් වුණා. මෙවර පොත් ප්‍රදර්ශනයට පෙර ඔහුගේ තවත් අලුත් පොතක් එන බව දැනගන්න ලැබුණ නිසා පොත් ප්‍රදර්ශනයෙන් රාජාලියා පොතත් මිලදී ගැනීමට ලැබුණා.

තුන්වෙනියා වගේම රාජාලියා පොතෙත් තියෙන්නෙ රහස් පරීක්ෂකවරුන් වන මාර්ෂල්, මනුජ සහ බිනරි විසඳන තවත් ගැටලු කිහිපයක්. ඔවුන්ගෙ රාජකාරී ජීවිතය තුළ හමුවෙන සාම්ප්‍රදායික මට්ටමෙන් එහාට ගියපු ගැටලු කිහිපයක් ගැන තමයි මේ පොතේ තියෙන්නෙ.

එක දිගට කියවාගෙන යා හැකි පරිදි බොහොම රසවත් විදියට ලියවුණු කතා කිහිපයක්. විශේෂයෙන්ම කතාව ඒකාකාරී නොවෙන විදියට ලිවීම කතුවරයා සතු දක්ෂතාවක්. මොකද මේ වගේ කතා කිහිපයක් එක දිගට ලියනකොට ඒවා නිතැතින් ම එකම රාමුවකට කොටු වෙන අවස්ථා තියෙනවා. කතුවරයා හොඳින් එය මඟහරවා ගෙන තියෙනවා.

මේ පොතේ අඩංගු වෙන්නෙ කෙටිකතා කිහිපයක්. එහෙම නැතුව අපි කියවල තියෙන දීර්ඝ රහස් පරීක්ෂක කතා මාලා වල වගේ චරිත වල විකසනයක් සහිත නවකතා මාලාවක් ලියන්න කතුවරයා ට හොඳ හැකියාවක් තියෙනවා කියල මං හිතනවා.
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.