Jump to ratings and reviews
Rate this book

කරමසෝ සහෝදරයෝ 1

Rate this book

480 pages, Paperback

Published January 1, 2013

2 people are currently reading
3 people want to read

About the author

Fyodor Dostoevsky

3,282 books73.3k followers
Фёдор Михайлович Достоевский (Russian)

Works, such as the novels Crime and Punishment (1866), The Idiot (1869), and The Brothers Karamazov (1880), of Russian writer Feodor Mikhailovich Dostoyevsky or Dostoevski combine religious mysticism with profound psychological insight.

Very influential writings of Mikhail Mikhailovich Bakhtin included Problems of Dostoyevsky's Works (1929),

Fyodor Mikhailovich Dostoevsky composed short stories, essays, and journals. His literature explores humans in the troubled political, social, and spiritual atmospheres of 19th-century and engages with a variety of philosophies and themes. People most acclaimed his Demons(1872) .

Many literary critics rate him among the greatest authors of world literature and consider multiple books written by him to be highly influential masterpieces. They consider his Notes from Underground of the first existentialist literature. He is also well regarded as a philosopher and theologian.

(Russian: Фёдор Михайлович Достоевский) (see also Fiodor Dostoïevski)

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
4 (80%)
4 stars
1 (20%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
April 30, 2022
කරමසෝ සහෝදරයෝ - ප්යොදර් දොස්තොයවිස්කි
පරිවර්තක - සිරිල් සී පෙරේරා

මෙය රුසියානු විප්ලවයට පෙර පෑවති රුසියානු සමාජය විස්තර කෙරෙන නවකතාවකි.

"පියොදරවිචි පවුලොවිච් කරමසෝ" දුසිරිතට ඈබ්බෑහිව අපකීර්තියට පත්වූ ඉඩම් හිමියකි. නින්දිත පුද්ගලයකු වුවත් තමා සතු මිල මුදල් සහ ඉඩම් රෑකගෑනීමෙ ශක්තිය ඔහුට තිබුනි. ඔහු "ඈඩිලොයිඩා" නෑමති ධනවත් කාන්තාව සමඟ විවාහ වූයේය. මීතියා ඔවුන්ගේ දරුවා විය. පියොදරවිච්ගේ නින්දිත ක්‍රියා ගෑන කලකිරුන ඈඩිලොයිඩා මීතියා ඔහු භාරයේ තබා වෙනත් තරුනයකු සමඟ පෑනගියාය.

මීතියා හට පියාගේ රෑකවරනය නොලෑබුනේය, පසුව ඔහුව මවගේ නෑදෑයන් බාර ගෑනීමෙන් පියොදරවිච් එම වගකීමෙන් ගෑලවුනේය. ඉන්පසුව ඉතා ලාබාල තරුනියක්වූ සොපියා පියොදරවිච්ගේ දෙවනි බිරිඳ වුවාය. ඈයට දාව ඉවාන් සහ අලොශා නෑමති පුතුන් දෙදෙනා උපත ලෑබුවේය. නමුත් ඔවුන්ගේ විවාහය පෑවත්වා ගෑනීමට හෑකිවුයේ අවුරුදු 8 ක් පමනි. පියොදරවිච් ගේ පීඩාවන් දරාගත නොහෑකිව සොපියා ස්නායු ආබාධයන්ට ලක්වී දුක්විඳ මියගියාය.

මවගේ මරනයෙන් පසුව දරුවන් අද්යාපනය සඳහා මහගෙදර හෑරගියහ. ඉවාන් උසස් අද්යාපනයක් ලෑබූ අතර් අලෝශා පූජකයකු වීමට උත්සාහ දෑරුවේය. ආවේගශීලී තරුනයකුවූ මීතියා හමුදා නිලදාරියකු වුයේය. අද්යාපනය අවසන්කර මහගෙදරට පෑමිනි පසු දේපල සඳහා ඉවාන් සහ පියා අතර ආරවුල් හටගත්තේය. මීතියාගේ සහ පියාගේ ආරවුල දේපල වලට සීමානොවී කාන්තාවන්ගේ අයිතිවාසිකම් වලටද පෑතිරුනේය.

මත්පෑන් වලට ඈබ්බෑහිවූ මීතියා ඉක්මන් කේන්තිකාරයකු වූයේය. ඔහු වෙරිවී තෑබෑරුම් වල කලහ කරගත්තේය, තමා පියාව මරන බවට ප්‍රසිද්දියේ ප්‍රකාශ කලේය. පියොදරවිච් ඔහුගේ සේවකයකුවන මීමෑස්මොර රෝගයෙන් පලෙන "පෑවල්" විසින් මුදල් සොරකම් කිරීමේ අරමුනෙන් ඝාතනය කරන ලද්දේය. මෙම මිනීමෑරුමට මීතියා වරදකරුවී දඬුවම් ලබන්නේය.

මෙම නවකතාවේ චරිතවල ද්විත්ව ස්වභාවය දොස්තොයෙවිස්කි මෑනවින් විස්තර කරනු ලබන්නේය. මීතියාගේ බාහිරින් ආවේගශීලී දරදඬු පුද්ගලයකු වුවද ඔහු තුල අවන්ක, අනුන්ගේ කරදරයන් හීදී පිහිටවන කාරුනික ගතිගුන තිබුනේය. ඔහු සොරකු නොවුයේය. නමුත් සමාජය සහ නීති විශාරදයන් ඔහු දරුනු පීතෲ ඝාතකයකු ලෙසට හන්වඩු ගසනලද්දේය.

නියම රුසියානු ජාතිකයකුවීම වනාහී මුලු මනුශ්ය වර්ගයාගේම සහොදරයකු වීමය - ප්යොදර් දොස්තොයෙවිස්කි
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.