Jump to ratings and reviews
Rate this book

කුදුගොත් රචනා

Rate this book
මේ ලුහුඬු කතා මා බෙහෙවින් ප්‍රිය කරන රචනා විශේෂයකි. එහෙත් 1960 දී "ව්‍යංග්‍යා" නමැති කෘතියෙහි එවැනි රචනා කිහිපයක් පළ කිරීමෙන් අනතුරුව මම ඒ සාහිත්‍යාකෘතිය කෙරේ විශේෂ අවධානයක් යොමු නොකෙළෙමි.

එදා කෙසේ වෙතත් දැන් නම් මේ අන්දමේ රචනා නිතර නිතර පුවත්පත් සඟරාවලද පළ වන බව පෙනේ.

මින් අවුරුදු දෙකකට තුනකට පෙර කොල්ලුපිටියේ උඩුමහලක දිවා කාලයේ වැඩි කොටසක් ගත කිරීමට මට සිදු විය. වැඩක් නැති අවස්ථාවලදී ඒ පාළු ගෙයි කවුළුව හැර මුහුද දෙස බලා සිටීම මගේ පුරුද්දක් විය.

ඒ අවස්ථාවන්හිදී සිතට නැගුණු සිතුවිලි ඇතුළු රචනා කිහිපයකි, මෙයට ඇතුළත් වී ඇත්තේ.

- සංඥාපනය, කේ. ජයතිලක

80 pages, Paperback

First published January 1, 1992

About the author

කේ. ජයතිලක

27 books52 followers
කේ ජයතිලක (උපත 1926. කලු එක්සිගේ ජයතිලක) සිංහල නවකතා කරුවෙක් හා සාහිත්‍ය විචාරකයෙකි.ඔහු ශ්‍රි ලංකාවේ කන්නිමහර දී උපත ලද අතර මහගම සේකර සමඟ එකම උසස් පාසලේ අධ්‍යාපනය ලැබු ඔහු ගේ සමකාලීන‍ෙයකි. ඔහු සුමනා ජයතිලක සමග විවාහ විය.

කෘතීන් · පරාජිතයෝ · චරිත තුනක් · පුංචිරාල · පුංචිරාලගේ මරණය · රාජපක්ෂ වලව්ව · පිතා මහ · පියා සහ පුත්තු · අප්‍රසන්න කතාව · අධිෂඨානය · කාලෝ අයන්තේ · මායා මාලිගය · මනඃකල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නවකතාවක් · මහල්ලකුගේ ප්‍රේම කතාවක් · එකගේ අවුරුද්ද · වජිර පබ්බත

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
0 (0%)
4 stars
0 (0%)
3 stars
1 (100%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Fabian de Alwis Gunasekare.
79 reviews4 followers
October 24, 2020
මෙම කෘතියේ ඇත්තේ විවිධ මාතෘකා අරඹයා දෙන ලබන ඉඟි වලට නිර්මාණය කර ඇති 70ක් පමණ වූ හිතළු, පැදි සහ කෙටි රචනා/සටහන් වේ. මාතෘකා විශාල පරාසයක (සෞන්දර්ය, ශික්ෂණය, දේශපාලනය වැනි) විසිරි ඇති අතර සමහර සටහන් උපහාසාත්මක අපදානයක ස්වරුපයක්ද ගනී:

පිලිප්
මොර සූරන වැස්සේ ඔහු මිතුරනුත් පිරිවරා ගෙන තානායම වෙත පැමිණියේය. බොහෝ වෙලාවක් තට්ටු කිරීමෙන් පසු තානායම්කරු දොර හරින්නට සුදානම් වනු දැනිණි.

අඩක් දොර හැරෙත්ම ඔහු එහි ඇතුළු නොවී දිගට හරහට සිය සගයන්ට පහර දෙන්නට විය.

තානායම් කරු දොර වසා අගුලු ලීය.


රචනා කෙටි වුවද ඒවා පිටුපස වූ අදහස මහත් යැයි සිතමි.
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.