Jump to ratings and reviews
Rate this book

වැලි කතරක අතරමංව

Rate this book

291 pages, Unknown Binding

3 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
2 (66%)
4 stars
0 (0%)
3 stars
1 (33%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Janith Pathirage.
578 reviews14 followers
February 14, 2021
I think for the first time I'm giving a 5 star rating for an anthology. This is my new favorite K G Karunathilaka short story book. Can't remember reading this sort of an amazing collection of stories in one book. I think, K G's 'Bim Gei Sirakaruwa' was my previous no 1. There are 15 short stories in this anthology, by 15 different European authors of the 19th century.





This book has won the national books award for the translation of the year in 1971. Once again, Karunathilaka's language was the X factor. It was so hypnotic and I simply couldn't put the book away.



I'm yet to find a writer who can use Sinhala like K G Kaurnathilaka. He's the finest writer Sri Lanka has ever produced, that's for sure.
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
April 27, 2024
වැලිකතරක අතරමං වී - K G කරුණාතිලක (1971)

ලෝක සාහිත්‍යට අයත් කෙටිකතා 15 ක පරිවර්තන මෙයට ඇතුලත් වී ඇත. කතුවරුන් නියෝජනය කරන රටවල් වනුයේ; හන්ගේරියාව, ප්‍රංශය, යුගොස්ලෝවියාව, උතුරු ඇමරිකාව, ජර්මනිය, නොර්වේ, ස්පාන්ය, චෙකොස්ලෝවියාව,ඉතාලිය, පෝලන්තය, ඩෙන්මාර්කය, රුසියාව, සහ එංගලන්තය වේ.

මෙම කතුවරුන්ගෙන් සමහරක් ලෝකපුජිත කතුවරුන් වන ගී ද මෝපසාං, ඇන්ටන් චෙකොෆ් වැන්නවුන් ද සමහරක් නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභීන්ද වේ.

යුරෝපිය රටවල සංස්කෘතිය සහ ජිවන ක්‍රමයන් මෙම කෙටිකතා වලට ව්ස්තුබිජ වුවද එහි තේමාව ශ්‍රිලන්කිකයන් හටද පොදු අත්දැකීම් වෙයි.

කෙටිකතා වලින් කතුවරයා ඉදිරිපත්කරන තේමාවන් වනුයේ; ආදරය, සතුට, දෙමාපිය සෙනහස, හුනියන් කොඩිවින වැනි මිත්‍යා විශ්වාස, හොල්මන් අමනුෂ්‍ය බලවේග, ඉර්ෂ්‍යව, කුහක කම් ආදියයි. මෙම සිදුවීම් ලංකාවේ ග්‍රාමය පරිසරයේද, ඉතිහාස කතාවලද, පන්සිය පනස් ජාතකයේද සඳහන් වේ.

1971 හොඳම පරිවර්තනයට හිමි රාජ්‍ය සම්මානය ලද කෘතියකි.
Displaying 1 - 2 of 2 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.