Jump to ratings and reviews
Rate this book

කේමදාස සිංහාවලෝකනය - Kemadasa Sinhavalokanaya

Rate this book
මිනිස්සු වෙනුවෙන් යමක් කරන්නයි ඕනෑ. තමන් ජීවත් වන හැටි ආපසු හිතා බලන්න පුළුවන් විදියේ කලාවක්, නිර්මාණයක් බිහි කරන එක තමයි කලාකරුවාට තියෙන විප්ලවය. කලාව තුලින් මිනිසුන් හුදු විනෝදයට පත් කරන එක නෙවෙයි කල යුතු. ඒක ඉතින් සීනි බෝල වෙළෙන්දන් කරනවනේ. කලාව ඊට වඩා එහා ගිය වින්දනයක්, විනෝදය නෙවෙයි වින්දනයක්. යම් බුද්ධිමය කාර්යයක් ඒක. කලාවෙන් විඳින දේ මිනිස් සිත, බුද්ධිය කම්පනය කරවනවා, ඒ කම්පාවීම නැවත සිතීමට රසික ජනතාවට පෙළඹවීමක් කරනවා.

-ප්‍රේමසිරි කේමදාස-

233 pages, Hardcover

Published January 1, 2017

2 people want to read

About the author

Asanka Sayakkara

1 book1 follower

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
1 (100%)
4 stars
0 (0%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
No one has reviewed this book yet.