Jump to ratings and reviews
Rate this book

Glasera - ග්ලැසේරා

Rate this book

344 pages, Paperback

First published January 1, 2021

9 people want to read

About the author

Keshan Hareshu

4 books8 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
9 (47%)
4 stars
8 (42%)
3 stars
1 (5%)
2 stars
0 (0%)
1 star
1 (5%)
Displaying 1 - 3 of 3 reviews
Profile Image for Dilly.
245 reviews17 followers
February 7, 2023
ග්ලැසේරා, පහුගිය කාලයේ ජනප්‍රිය වෙච්ච පොතක්. පොත ගැන නරකක් කිව්ව සටහනක් නම් හොයාගන්නත් නැති තරම්. ඒ නිසායි අහම්බයකින් පොත පුස්තකාලයේ දැක්කම කියවන්න හිතුනේ.

ත්‍රාසජනක කතා සිංහල පාඨකයන්ට නුපුරුදුයි කියන්නට බැහැ. මොකද ඒ කාලයේ "මාරක කතා" එහෙමත් ගොඩක් ජනප්‍රිය වුණා නෙ. ඒත් මේ නවකතාව මම දැක්කේ පැරණි සිංහල ත්‍රාසජනක කතා වලට වඩා දැන් ලියවෙන වේගයෙන් කියවාගෙන යා හැකි විදේශීය ත්‍රිලර් ශානරයේ කතාවකට සමීප විදියට.

කතුවරයා මීට කලින් පොතක් රචනා කර ඇති බව සඳහන් වුණත් මා එය කියවා නැහැ. මේ පොත පහසුවෙන් කියවාගෙන යා හැකියි. දෘෂ්ටිකෝණ දෙකකින් කතාව ලියා තිබෙනවා. ඒ දෙක අතර මාරු වීමේදී අපහසු බවක් හැඟෙන්නේ නැහැ.

යම් තරමක දීර්ඝ විස්තර කිරීම් හා කරුණු කතාව කියවාගෙන යාම තරමක් නීරස කළා. මීට වඩා සංස්කරණය වුණා නම් හොඳයි කියලා හිතුනා. ඒ නිසා තරු තුනකින් පමණක් සෑහීමකට පත් වෙන්න සිදු වුණා.
1 review
June 29, 2025
Amazing plot, especially for a sinhala book. I’m a big fan of english thriller movies, tv series and books. I never expected a plot like this from a sinhala book. The author wanted to give the reader the feeling of watching a fast paced thriller series with suspense at the end of every chapter. And I think his approach was a big success. It’s built for binge-reading. I’m definitely reading his other books.
Profile Image for Dasun Lokuhetty.
35 reviews1 follower
May 9, 2022
Another good book from Hareshu. I really enjoyed it and as always finished within 1 sitting. I could not think how Hareshu wrote exactly like a well experienced foreign writer. There were no indication of a Sri Lankan trait into the writing. If I have not known , I might think it's a translation.

2/3 of the book was amazing. But I did not like the last part on the conclusion. Don't get me wrong. The ending was good. Overall book was great. But I think considering the first part of the book, it was not finished well. I think the criticism came from his own writing skill of the first part rather than from me. As Haresh has asked not to talk about the story in the prelude. I won't talk about it.

At the end, a good book which I enjoyed and one after another, Haresh seems to amaze us with his story and the horror genre. I wonder what he can do in other genres. 😁
Displaying 1 - 3 of 3 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.