Jump to ratings and reviews
Rate this book

රැජින

Rate this book

290 pages, Paperback

First published January 1, 2016

23 people are currently reading
355 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
40 (39%)
4 stars
22 (21%)
3 stars
22 (21%)
2 stars
9 (8%)
1 star
8 (7%)
Displaying 1 - 7 of 7 reviews
Profile Image for Dilly.
245 reviews17 followers
September 1, 2020
මේ පොත කියවීම මෙතරම් ප්‍රමාද වූයේ මාගම් සෝලිය, ලොවීනා කියවීමෙන් පසුව නැවත මෙම රචකයාගේ කෘති මිලට නොගන්නෙමැයි සිතාගෙන සිටීම නිසාය. මේ කාලය පුරාම විවිධ පුද්ගලයන් මෙම පොතට පක්ෂව හා විපක්ෂව ගෙන ආ බොහෝ කරුණු කියවූයෙමි. එහෙත් පහත සටහන් කරන්නේ එය කියවීමෙන් මගේ හිතට නැගුණු අවංක හැඟීම් ය.

මෙහි පැහැදිලි, බොහොම ආකර්ෂණීය රචනා ශෛලියක් ඇත. මුල සිට අගට කියවාගෙන යා හැකිය.

එහෙත් මෙය කියවූ පසු මට දැනුනේ හිස් හැඟීමකි. මම කියවන සියලු පොත් වලින් යමක් ජීවිතයට ගත යුතුයි යැයි විශ්වාස කරන අන්දමේ පුද්ගලයෙකු නොවේ. ඒත් මේ පොත කියවා අවසානයේ මම මේ පොත කියෙව්වේ මොන කෙහෙල්මලකටදැයි සිතුණි. කතුවරයා ට උවමනා වූයේ අනුලා රැජිනට සාධාරණය ඉටු කිරීමට නම් එය සිදු කිරීමට මීට වඩා හොඳ විදියක් තිබුණේම නැත්දැයි විමසීමට සිතේ.

මෙය මිලදී නොගැනීමට මා ගත් තීරණය 100%ක් නිවැරදි වීම ගැන පමණක් සතුටෙන් සිටිමි.
Profile Image for Uditha Lakmal.
14 reviews
April 9, 2021
With this novel, Mohan Raj presents a different, yet more plausible approach to history. History, as we know it, is always someone elses fantasy. In that regard, Mohan Rajs' novel is not that different from Mahavansa.
Although I appreciate Mohans' approach to story-telling through magical-realism, I feel like exaggeration has gone out of control in this novel. Nevertheless, Mohan attempt to convey his political views through this story of queen Anula can be appreciated.
Profile Image for Sanduni.
34 reviews34 followers
July 1, 2017
Gripping fantasy.
That politics then couldn't have been much different from now is the message to take home.
Profile Image for Dhanu Amanda.
63 reviews16 followers
September 29, 2017
What did I just read? History is ruined in an extremely disturbing manner.
Profile Image for Buddi.
21 reviews
January 16, 2017
Despite two different stories , his style of writing just an extension of his first novel "Magam Soliya" for me. However, for me not good as "Magam Soliya". Anyway good read
Displaying 1 - 7 of 7 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.