What do you think?

The First Circle #2
Во првиот круг II
Централно место во творештвото на Солженицин има хуманистичкиот оптимизам, љубовта, вербата во човекот.
- GenresCollections
466 pages, Paperback
First published January 1, 1968
About the author
Aleksandr Solzhenitsyn
296 books4,254 followersalso known as
Alexander Solzenitsyn (English, alternate)
Αλεξάντρ Σολζενίτσιν (Greek)
Works, including One Day in the Life of Ivan Denisovich (1962) and The Gulag Archipelago (1973-1975), of Soviet writer and dissident Aleksandr Isayevich Solzhenitsyn, awarded the Nobel Prize for literature in 1970, exposed the brutality of the labor camp system.
This known Russian novelist, dramatist, and historian best helped to make the world aware of the forced Gulag.
Exiled in 1974, he returned to Russia in 1994. Solzhenitsyn fathered of Ignat Solzhenitsyn, a conductor and pianist.
https://en.wikipedia.org/wiki/Aleksan...

Ratings & Reviews
Friends & Following
Create a free account to discover what your friends think of this book!
Community Reviews
Displaying 1 - 2 of 2 reviews
April 4, 2022
The First Circle - Aleksandr Isayevich Solzhenitsyn
පරිවර්තනය - මුල් කවය - W A අබේසිංහ - 2019
"රටකට ශ්‍රේෂ්ට ලේකඛයකු ඉන්නවා කියන්නේ, ඒ රටේ තවත් ආණ්ඩුවක් තියනවා වගෙයි"
සැබෑ මුලාශ්‍ර නොදැන වුව, මිට දශක දෙකකට පමණ පෙර, අප රටේ ප්‍රමුඛ සාහිත්‍යවේදීන් විසින් මහත් අභිරුචියෙන් පුනරුච්චාරණය කරනලද ඉහත සඳහන් ප්‍රකාශයේ අයිතිකාරයා, නොබෙල් සාහිත්‍ය සම්මානලාභී ඇලෙක්සැන්ඩර් ඉසයෙවිච් සොල්සේනිසින් ය.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව රුසියාවේ පවතී ජෝසෆ් ස්ටාලින් පාලන සාමය අතිශය බිහිසුණු අන්දකාර යුගයක් ලෙසට කතුවරයා ඉදිරිපත් කරයි. නීතියෙන් වැරදිකරුවන් වූ පිරිසට අමතරව පාලන අධිකාරියට විරුද්ධ මත දරන බොහෝ පිරිසක් සිරගත කරනලදී. වරදකරුවන් ලෙසට චෝදනා ලැබුවන් අතරින් දැඩි දඬුවම් දීමට බොහෝ පිරිසක් සයිබීරියාවට යවන ලද්දේය. නමුත් රජයට විරුද්ධ කුමන්ත්‍රන සැකකරුවන් පමණක් වූ උසස් නිලධාරින් සහ බුද්ධිමතුන් මොස්කවූ අසල තරමකට පහසුකම් සපයන ලද සිරගෙවල් වලට ගාල්කරන ලදී.
මවුරිනො සිරකඳවුර මොස්කවූ අසල පිහිටි බුද්ධිමතුන් රඳවාතිබු බන්ධනාගාරයක් විය. ප්‍රසිද්ධ ස්ථානවල පුද්ගලන් කරන සංවාද රහසිගතව සවන්දීමට සහ කටහඬ මාර්ගයෙන් එම පුද්ගලයන් හඳුනාගැනීමට උපකරණයක් නිපදවීමට පාලන අධිකාරිය විසින් මවුරිනෝ සිරකරුවන් හට පවරන ලද්දේය. ඔවුන් එය සාර්ථකව සැලසුම් කෙරුවත් එයින් සිදුවන භයානක ප්‍රතිපල ගැන තිබු සැකය හේතුවෙන් එය පාලන අධිකාරියට බාරදුන්නේ නැත.

February 4, 2024
heel leuk boek voor fans van bart keunen en literatuurliefhebbers in het algemeen
Displaying 1 - 2 of 2 reviews