Jump to ratings and reviews
Rate this book

චෞර රැජින

Rate this book

First published January 1, 2006

18 people are currently reading
209 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
16 (21%)
4 stars
20 (27%)
3 stars
14 (19%)
2 stars
13 (17%)
1 star
10 (13%)
Displaying 1 - 5 of 5 reviews
Profile Image for Nanda Wanninayaka.
91 reviews23 followers
August 22, 2014
වික්ටර් අයිවන්ගේ “චෞර රැජින” ලැබුණ දවසේ එක හුස්මටම කියවා ඉවර කළෙමි. එහි චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ගැන පළවී ඇති කරුණු විශ්වාස කරන්නත් අපහසුය. එහෙත් ඇය මේ පොතට විරුද්ධව කිසිම අභියෝගයක් නොකළ නිසා මෙහි තිබෙන කරුණු බොහෝසෙයින් නිවැරදි විය හැකිය. ඇරත් අයිවන් චන්ද්‍රිකා මැතිනිය කලක් සමීපව ආශ්‍රය කළ අයෙකි. මේ නිසා ඔහු මේ කරුණු හෙළි කරන්නේ යම්කිසි පදනමක් ඇතුව විය හැක.

මෙම පොතේ කිසිම සාහිත්‍යමය වැදගත්කමක් මට නොපෙනේ. මෙය අයිවන් විසින් ලියන ලද පුවත්පත් වාර්තා කිහිපයක එකතුවක් පමණි. එහෙත් නිර්භයව මෙවන් කරුණු හෙළිකිරීමට අයිවන්ට තිබූ ශක්තිය අගය කළ යුතුය. රාජ්‍ය නායකයින් වගකීම් රහිතව ක්‍රියා කරන විට ඒවා රටට හෙළි කිරීම ජනමාධ්‍ය වේදීන්ගේ වගකීමයි. චන්ද්‍රිකා වැනි 62% ක ජනාධිපතිවරණ ජනප්‍රසාදයක් සමග බලයට පැමිණි නායිකාවක් මේ මට්ටමට ඇදවැටීම ඇගේ පමණක් නොව ජාතියේද අවාසනාවකි.
Profile Image for Dilly | Book Affairs .
29 reviews17 followers
July 22, 2011
This was a full of sexist and below-the-belt mud-slinging and had very little to offer in terms of any kind of proper constructive criticism. It was just sensationalist and while the accusations, etc. maybe true it doesn't justify the way in which this book framed and indeed narrated them. I almost felt sorry for CB, and I never even liked her much!
Profile Image for Malsha.
89 reviews25 followers
Read
August 28, 2014
Not a single star shall be given to this book. When I was young I was shocked by the content. It was more mud slinging towards an individual than facts. None of the claims were supported. The book left a very bitter taste in my mind.
Profile Image for Ceevee.
4 reviews
March 12, 2015
Real time waster. Nothing but personal hatred. Author him self was responsible for the facts mentioned on the book.
Displaying 1 - 5 of 5 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.