Jump to ratings and reviews
Rate this book

දෙවියෝ සහ භූතයෝ - විද්‍යාත්මක ඇගැයුමකි.

Rate this book

248 pages

First published January 1, 2008

28 people are currently reading
398 people want to read

About the author

Abraham T. Kovoor

4 books34 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
48 (58%)
4 stars
20 (24%)
3 stars
5 (6%)
2 stars
4 (4%)
1 star
5 (6%)
Displaying 1 - 8 of 8 reviews
Profile Image for Rasan Samarasinghe.
9 reviews12 followers
May 26, 2012
ඉතා විශිෂ්ඨ කෘතියක්. මෙය කොවූර් ගේ මා කියවූ ප්‍රථම කෘතියයි. කොවූර් පිලිබඳව අසා තිබුනත් ඔහුගේ දර්ශනය පිලිබඳව හොඳ අවබෝධයක් ඇති වූයේ මෙම කෘතිය කියවීමෙන් පසුවයි. කොවූර්ගේ දර්ශනය සහ හේතුවාදය යනු හුදෙක් පුනරුත්පත්තිය, කර්මය ආදිය නැතැයි කීම හෝ මන්ත්‍රකරුවන් කට්ටඩින් ආදීන්ට පහර ගැසීමක් නොව ඊට වඩා අර්ථවත් වූ දෙයක් බව මා වටහාගත්තේ මෙම කෘතිය කියවීමෙන් අනතුරුවයි. මෙය නිසැකවම මාගේ ආකල්ප හා සිතුවිලි වෙනස් කිරීමටත් හේතුවාදී දර්ශනයට නැඹුරු වීමටත් ඉවහල් වූ කෘතියක් බව කිව යුතුයි.
46 reviews2 followers
January 3, 2020
This book covers Professor Kovoor undergoes a scientific experimental journey into debunking popular myths in Sri Lanka.
A classical mythbuster!
1 review
June 17, 2024
ඒබ්‍රහම් කොවුර් මහතා විසින් රචිත මෙම කෘතිය මා කියවූ මෙතුමාගේ පලමු කෘතියයි.මෙහි සමාජයේ විවිද මිත්‍යාදුශ්ටිකයන් විසින් මිනිසුන් රවටන ආකාරය උදාහරන සමගින් දක්වා ඇත.නමුත් මෙහි අඩුපාඩු කිහිපයක්ද ඇත මිනිසුන් ඇස් දන් දෙන්නේ ඔව්න්ගේ උවමනාවටය බුදුරජානන් වහන්සේද පෙර ආත්ම බවවලදී එසේ දන් දීඇති බව සදහන් වේ.මිනිසුන් එසේ කරන්නේ පින්පතාය.එමගින් ඇස් නොමැති අයෙකුට නැවත පෙනීම ලබාගත හැක නමුත් මෙම පොතේ මෙතුමා සදහන් කරන්නේ ඇස් දන් දුනහොත් ලබන ආත්මයේ ඔවුන් ඇස් නොමැතිව ඉපදෙන බවයි එසේම කර්මය ගැනද වැරදියට අදහස් දක්වා ඇත.
Profile Image for Ishini Kiridena.
16 reviews
September 9, 2021
Really enjoyed this book! Destroys your belief system and shows the truth more scientifically. The truths of the so-called "Godly people" are unraveled in front of your eyes with 31 different stories and a set of challenges given to "godly people" by Mr.Kovoor. Recommend this to anyone!!
Profile Image for Ranmal Aravinda.
6 reviews
March 21, 2024
පෞද්ගලික ඇදහිලි සහ විශ්වාසයන්ට වහල් නොවී විද්‍යාත්මක ඇසකින් හා මනසකින් යුතුව කියවූ කළ මෙය අද්විතීය කෘතියකි.
Displaying 1 - 8 of 8 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.