Jump to ratings and reviews
Rate this book

මළගිය ඇත්තෝ #1

මළගිය ඇත්තෝ

Rate this book

128 pages, Paperback

First published January 1, 1959

92 people are currently reading
1553 people want to read

About the author

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ දේශීය නාට්‍ය කලාවේ මහා පුරුෂයාණෝ වූහ. සිංහල විචාර කලාවෙහි මංපෙත් හෙළි කොට දිශා උද්දේශනය කළ ඔහු දාර්ශනිකයකු, චින්තකයකු, නිර්මාණකරුවකු, සරසවි ඇදුරකු ලෙස නව විද්වත් පරපුරකට මාර්ගෝපදේශකත්වය සැපයූ බැව් නොරහසකි.

1914 ජුනි 3 වැනිදා රත්ගම, දොඩන්දූවේ උපත ලැබූ වැදිතන්තිරිගේ එදිරිවීර සරච්චන්ද්‍ර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් සංස්කෘත, පාලි, සිංහල ගෞරව උපාධිය ලැබුවේ ය. ශා. පීතර විදුහලේ සිංහල ගුරුවරයකු වශයෙන් ද ලේක්හවුස් ආයතනයේ පරිපාලන අංශයේ ද කලක් ක්‍රියා කළ එතුමෝ භාරතයේ ශාන්ති නිකේතනයට ඇතුළත් ව භාරතීය දර්ශනය හා සිතාර් වාදනය හැදෑරූහ.

කලක් ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලයේ සිංහල ගුරුවරයා වූයේ සරච්චන්ද්‍රයන් ය. 1944 ලන්ඩන් (බාහිර) ශාස්ත්‍රපති උපාධිය ද (M.A - භාරතීය දර්ශනය) 1949 ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් බටහිර දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද (M.A) භවාංග චිත්තය පිළිබඳ පර්යේෂණ නිබන්ධයක් ලියා ආචාර්ය උපාධියද ලැබූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන අංශයේ ආචාර්ය ධුරයක් ලැබුවේ ය.

1952 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ආචාර්ය ධුරයක් ලැබූ එතුමෝ රොක් ෆෙලර් ශිෂ්‍යත්වයක් ලැබ විවිධ රටවල නාට්‍ය කලාව හැදෑරූහ. ඇමරිකාවේ ඩෙනිසන් විශ්වවිද්‍යාලයේ ආගන්තුක මහාචාර්යවරයකු ලෙස ද ඔහු ක්‍රියා කළේ ය.

යාපනයේ විශ්වවිද්‍යාලයෙන් හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් D.Lit සම්මාන උපාධි ලැබූ සරච්චන්ද්‍රයෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මාන මහාචාර්යවරයා ලෙස පත් වූහ. භාරත දේශයෙන් කුමාරන් ආශාන් විශ්ව සම්මානයෙන්ද පිලිපීනයේ රැමෝන් මැග්සේසයි සම්මානයෙන් ද පිදුම් ලැබූ ඔහු ‘මනමේ’ (1956), සිංහබාහු (1961) යන දෘශ්‍ය කාව්‍ය ඔස්සේ දේශීය නාට්‍ය කලාවේ මංපෙත් හෙළි කර දුන්නේ ය.

මළගිය ඇත්තෝ (1959), මළවුන්ගේ අවුරුදු දා (1965) වැනි කාව්‍යාත්මක

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
236 (54%)
4 stars
120 (27%)
3 stars
42 (9%)
2 stars
12 (2%)
1 star
27 (6%)
Displaying 1 - 25 of 25 reviews
Profile Image for Pandula Paranagama.
24 reviews3 followers
February 26, 2021
I'm reading a Sinhalese book in almost about 10 years, this is such a shame for me because I used to read them quite a bit as a kid. This book basically I couldn't stop reading, may be its because I'm living in Tokyo now or I am able to draw parallels with authors life circumstances ( 30's, single, unsure about the future). Its almost 80 years since this was written and things that he talks about haven't changed one bit. The experiences that he describes as a foreigner which he felt in Tokyo echo's to this day! The love story is apt for the 60s, how the author struggles between his insecurities and his affection is poetic. Come to think of it the Sinhalese man hasn't changed a bit in 80 years either because I aligned with those insecurities. The story didn't have a ending which is marveled over by many literature critics seemed but for me it felt odd like the author suddenly didn't want to write anymore as in it was too painful. Talking about things that have changed is the outlook toward Sri Lankans in Japan. The author describes almost as he was treated as a American while my experience is quite different on that matter. all in all great book and going to start on the part two as soon as possible.
Profile Image for Charvi Janathri.
38 reviews10 followers
February 20, 2021
As I pondered over this book , my first thought was in midst of its beautifully woven words , along it's lines , writer attempts to show the reader of "what could have been" rather than a "happily ever after" or a "tragedy" as most love stories tends to conclude. Instead we are left with a question mark , where writer questions himself if he should come into terms with his reality instead of living in a fantasy world.

From the first page to last page, I admired and was impressed by the flow with which the author එදිරිවීර සරච්චන්ද්‍ර wrote this amazing piece of work. Sometimes I could not help but wonder, if it was based on author's own personal memoir, of one beautiful time of his life, in a county where Sakura flowers bloomed, brimming with nighttime festivities , folklore Japanese dramas , coffee shops filling your ears with songs and a city that never sleeps. Not to forget electric trains and Trams.

Tokyo and Kyoto are the two cities, we travel along with the author , as he narrates, his love story that unravels, as you reach 1/3 of the book. Devondara san and Noriko san are the two main characters, and readers are taken through the journey of how their simple attraction towards each other matures into a relationship with many complexities and uncertainty.

I rather enjoyed the first part of their relationship, from the first time they attended a kabuki to how they haunted every known shushi place ,restaurants around Tokyo and strolling through its neon lit streets, Noriko, helps Devondara to blend into the Japanese culture, guiding him , keeping him company in his house where he lives alone.
Both of them were holding on to their present moment and enjoying each others company, unfortunately as story unfolds ,it doesn't get any easier for them. We see that Devondara wants to move into another city, at the helm of their relationship, when it has grown more romantic and intimate, and both of them are torn apart by their feelings for each other, which they both keep to themselves, fighting a silent battle in their minds. This shows us how complex and uncertain our human minds are, when we are faced with deepest emotions.

Later , we see that , to the end of its page, both of them are simply trying to hold onto fleeting moments of happiness and their past good times.

In spite of how I would I have loved this book to turn out, I wholeheartedly believe this is great piece of literature, which explores the Japanese culture, while two minds in love tries to untangle their feelings and refuse to face a future that answers all their questions.
Profile Image for Sandy.
565 reviews24 followers
April 28, 2023
The time I read this for the first time was utterly wrong. I was a child and was not capable of getting anything out of it. Maybe that's why I couldn't recall this book much. I remember liking it for the different culture but as an adult, I saw a different picture.

I'm not sure why is this such a popular book, I'm not saying it's bad but I'm trying to figure out why is this one of the biggest romances around. I do like the laid back and suppressed romance, I don't know whether I can call it romance, I think I'd like to call it uncertainty. This whole book gave me the vibes of Vegetarian and Norwegian Woods. That deep rooted vagueness, the sense of bleakness and the floating abyss is all over this book. Both of them reminded me of children reaching out to fire but pulls out without the lick.

I do like it. But I don't get the hype.

Book #19 of 2023
Profile Image for Thevuni Kotigala.
60 reviews1 follower
December 28, 2019
The book focuses on how humans tend to analyze and predict probabilities in life, and the complications attached to it. The book ending is a limbo which makes the story looks incomplete, but it is also a reminder on how humans would like to see an ending leading to a ‘certainty’. But since the book is not offering any certainty or closure at its ending, I re-read the first paragraph of the book which helped me to connect the ending to its beginning.
Profile Image for Prasad Polwatte.
Author 5 books13 followers
April 21, 2022
මළගිය ඇත්තෝ - එදිරිවීර සරච්චන්ද්‍ර (1959)
මළවුන්ගේ අවුරුදුදා - එදිරිවීර සරච්චන්ද්‍ර (1965)

ජපන් සමාජයේ අභ්‍යන්තරය ගවේෂනාතමකව ඉදිරිපත්කර ඇත. ජපනුන් බහුතරයක් ආචාරශීලි, සංවර, අනුන් වෙනුවෙන් කැපවෙන පිරිසක් ලෙස පෙනුනත් අභ්‍යන්තරයෙන් සමහර ජපනුන් තම පවුලේ සාමාජිකයන් හට වත් හිතවත් නැති ආත්මාර්ථකාමී පිරිසකි.

ආලය යි කියන්නේ කායික වුවමනාවක් පිරිමසා ගන්නා තුරු සිතෙහි හට ගන්නා ආසාව නොවේ ද? එසේනම් විශේෂ ස්ත්‍රියක් පැතීමෙන් වැඩක් නැත. මා නොරිකෝ පමණක් පැතුවේ, ඇය තරම් හොඳින් වෙන කිසි ම ස්ත්‍රියක් අසුරුකිරීමට මට ඉඩක් නොලැබුන නිසා වන්නට ඇත.

මම රාගයේ මාර්ගයෙන් රාගයෙන් මිදෙන්නට මාන බැලීමි. රාගයෙන් මිදීමට එක් මගක් නම්, ඊට බුරුලක් නොපෙන්වා, ඉඳුරන් දමනය කිරීමය. අනික් මඟ නම්, රාගයට ඉඩදී ඉඳුරන් පිනවීමය. අධික රාගයෙහි ගැලීමෙන් තෘෂ්ණාවේ වේගය සංසිඳෙයි.

මෙවර ඔහු පෙරලා එන බව මම සැක නැතිව දනිමි. මා ඔහු ඇරලුයේ නකජිම සොහොනටය. මෙහි ම පියාණන්, ඤතීහු වෙසෙති. කවදා නමුත් ඔවුන් හා කැටුව යලි ඔහු මෙලොවට එන්නේය.

දවස හමාර වුනා ම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්නා ඉන්නවා. හෙට මම විතරයි. මොකක් ද වෙනස ? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනවා, කනවා, බොනවා, වැඩට යනවා, කතා බහ කරනවා. මාත් ඔක්කොම කරනවා. එත් මම විතරයි. ඔබ නෑ .
යාම හොඳයි. ගොස් ඊම ද හොඳයි. ලොව ඇත්තේ යාම ඊම ය. නෑවිත් යන්න බැරිය. නොගොස් එන්න බැරිය.

දැන් මා පතමින් සිටින්නේ මළවුන්ගේ අවුරුදු දා නො පමාව පැමිණේවා කියා ය. මේ වර ඔහු රඳවා ගත නො හැකි නම් මම ඔහු කැටුව යන්ට සැරසෙන්නෙමි.
Profile Image for Lanil Marasinghe.
28 reviews16 followers
February 21, 2021
After reading this book I wondered if I should think deeply about this and write a review or forget that it was just a love story that happened in Japan. The author also does not directly say whether this is a real event or not. So if this is a true story, writing my review on this is an injustice to Prof. Sarachchandra. What I really liked was his description of Japan. Even after a devastating World War, Tokyo remains a beautiful city. But the author also does not forget to mention the bitter memories of the war. As early as the 1940s, Japan had electric trains and lovely cafes where a couple could enjoy coffee and music. I even question whether we as readers should justify Noriko or Devendro. I can imagine the disabled war veteran singing with an accordion in the temple. "If the Day of the Dead comes back soon - I can come back with the dead .. .. " Did the author call this book මලගිය ඇත්තෝ (or the Dead Ones), because they did not get the love and life they hoped for, and they live like dead people?
Profile Image for Malsha.
88 reviews24 followers
September 2, 2014
එතෙක් මෙතෙක් මා කියවූ සම්භාවනීය කෘතියන් අතර එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ කෘතිය නිතැතින්ම ඉතා ඉහල ස්ථානයක වැජබෙනේ ඔහුගේ දක්ෂ රචනා ශෛලිය නිසාම පමණක් නොව, පාඨකයාගේ සිත, නෙතඟ පිටු අතරම තබා ගැනීමට සමත් වූ චරිත සහ කතා ප්‍රවුත්තිය ද නිසාවෙනි.
Profile Image for Fabian de Alwis Gunasekare.
79 reviews4 followers
August 27, 2020
මෙම කෘතිය මා ප්‍රිය කරන කෘති ස්වල්පය අතරින් එකකි. මහනුවර ත්‍රිත්ව විද්‍යාල පුස්තකාලයෙන් කියවා පසුව 2008දි මිලදී ගත්තද, කිහිප වතාවක් කියවා රස විඳ ඇති අතර තවමත් මේ කෘතිය ඒ මුල් කාලයේදී මෙන් මසිතට වෙනසක් නොමැතිව කතාකරයි. මෙම පොත සහ එහි දිගුවක් වන "මළවුන්ගේ අවුරුදු දා" කෘති දෙක හි සාහිත්‍ය වටිනාකම උලුප්පා දක්වා ඇති බවට එක්තරා කාලයකදී කතිකාවතක��� ගිය වුවද, මම එම ප්‍රකාශය හා එකඟ නොවෙමි. මෙහි දැක්වෙන දෙවෙන්ද්‍රෙරා සහ නොරිකෝ-සං ගේ ප්‍රේමය සත්‍ය ජිවිතයේ ඇති ප්‍රේමය මෙන්ම සංකීර්ණ නොවන්නේද? ජිවිතයේ තීරණ අතර වයසෙන් මුහුකුරා ගියවුන් මධ්‍යයෙහි ඇතිවන්නාවු ප්‍රේමය සැබවින්ම විස්තර කිරීමට අපහසු වැන්නක්ද, වෙලාවක පරස්පරවිරෝධි වැන්නක්ද ලෙස පෙනේ. ජිවිතේ නානාවිධි කරණා අතරේ ඇතිවෙන දෙගිදියාවන් සැබෑ ප්‍රේමයේ ඇති ලෙසම එම කරණා මෙම කෘතියේද නිරුපනය කර ඇත. පෙළක් සාහිත්‍ය කරුවන් දක්වන නව යොවුන් ප්‍රේමය මෙන් නොව (උදා. "අක්කර පහ") මෙම කෘතියෙහි වස්තු වන සම්බන්දය මනොමුලිකව පෙළක් අවස්ථාවන් වල කියවන්නාගේ චිත්තය පරාවර්තනය කරන්නාවූ කැඩපතක් මෙන් ඉතාමත් හොඳින් කතුවරයා දක්වා ඇත.
Profile Image for Shamila.
96 reviews48 followers
August 8, 2025
A story of uncertainty, regrets, nostalgia and cultural bonds rather than the underlying romance; a tale that flows effortlessly and woven together beautifully nonetheless. The story, characterization and social commentary are products of their time that show their age some sixty years later, but the struggle the protagonist goes through and his tale of woe is a timeless take on love that is classically bittersweet. The author is a masterful painter with words, and his descriptions of 1950s Japan as well as each and every character are able to build a word that feels lived-in, that makes the reader immediately invested-in as well.
Profile Image for im_just_vidu.
313 reviews2 followers
Read
December 17, 2019
පුරා හෝරා තුනහමාරක කාලයක් මම අලංකෘත ලෝකයක තනි කෙරූ එ් කතාවට මම ගරු කරමි. මුලින්ම මට එය ප්‍රිය නොවූ බව පිළිගත යුතුමය. නුහුරු ජපන් නම්, භාෂා විධි අාදිය හේතුවෙන් මුල් විනාඩි කිහිපය මා කියවූයේ මා විසින්ම මට පනවන ලද නියෝගයක් අනුවය. නමුත් පසුව එය රසවත් විය. හුදෙක් පෙම් කතාවක්ම නොවූ එම ප්‍රේම වෘතාන්තය තවත් බොහෝ දේ සිතන්නට ඉතුරු කරවිය. එනිසා මෙය තව දින කීපයක් යනතුරු මාගේ මනසේ හොල්මන් කරන බවට සැකයක් නැත.
Profile Image for Pavani.
3 reviews5 followers
October 17, 2018
This is a story about two lovers. Very heart touching story. This was written in boy's POV. If you read this you must read "Malawunge Aurudu da". It was written in girl's POV. This is a tragedy.
Profile Image for Akhila Rangana.
23 reviews2 followers
January 26, 2020
One of the books with very different context. This is the first of two books. Very strange and saddening love story.
1 review
October 14, 2020
.................
This entire review has been hidden because of spoilers.
Profile Image for Thilina Yapa.
26 reviews1 follower
August 28, 2021
සෑම ලෙසකින්ම කතාවට සමාන හැඩ ඇති ජීවිතයක් හිමිව තිබීම නිසාවෙන්දෝ පොත ඉවර කිරීමට පැය කිහිපයක් ගත වුනි. මගේ කතාව යැයි හැඟෙන තරම් ආසන්න කමක් ඇති වෙයි.
1 review
Read
January 11, 2022
IT WAS GOOD
This entire review has been hidden because of spoilers.
Displaying 1 - 25 of 25 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.