Jump to ratings and reviews
Rate this book

දැති රෝදෙන් උපන් බුදුන්

Rate this book
මම යථාර්ථය සමඟ සෘජු සංවාදයක යෙදෙමින් සිටිමි. මෙකල්හි මම කිසිදු තැතිගැන්මකට පත් නොවෙන්නෙමි. පිටත නෙරාගිය දෑස් සත්‍ය යථා පරිදි දකිති. තීව්‍ර වූ සවන් කුහර යථාර්ථයේ සැබෑ හඩ අසති. ඒ හෙයින් මා කුමට නම් වික්ෂිප්ත වෙම් ද? තැති ගනිම් ද? පසුබට වෙම් ද?

ආගමික සුචරිතවාදීන්ගේ නොරිස්සුමට හසුව පළමු මුද්‍රණය (1967) තහනම් වූ කෘතියකි

Paperback

First published January 1, 1967

3 people are currently reading
42 people want to read

About the author

Tennyson Perera

14 books12 followers
Tennyson Perera is a prominent Sri Lankan author known for his thought-provoking and often controversial works.

One of his most notable books is "Maha Rawana", which has received significant acclaim. He won the prestigious Fairway National Literary Award this novel.

Another significant work is "Deti Roden Upan Budun", which became the first banned book in Sri Lanka due to its critical examination of religious, cultural, and legal institutions.

Perera's writing often explores themes of social justice, power dynamics, and the struggles of the working class, making him a significant figure in contemporary Sri Lankan literature.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
10 (52%)
4 stars
5 (26%)
3 stars
2 (10%)
2 stars
1 (5%)
1 star
1 (5%)
Displaying 1 - 5 of 5 reviews
Profile Image for Prasad Polwatte.
Author 5 books14 followers
April 30, 2022
දෑති රෝදෙන් උපන් බුදුන් - ටෙනිසන් පෙරේරා (1967)

මෙම පොත එලිදක්වනු ලෑබුවේ 1967 දීය. එහි සඳහන් කෙටිකතා වලින් භික්ශුන් වහන්සෙලාගේ නොමනා හෑසිරීම්, පන්සල්වල දී දුප්පතාට ලෑබෙන අඩු සෑලකිල්ල, බුදුවදනේ වෑරදි අර්තකථන, දේවාල වල සිදුකෙරෙන රෑවටිලි විස්තර කිරීමෙන් කර්තෘ හට සමජයෙන් නෑගුන අභියෝගයන්ට මුහුනදීමට සිදුවු බව පුදුමයක් නොවේ.

පාරම්පරික බවුද්ධ ප්‍රජාවක් ජීවත්වන රටක කියවීමට ලෑබෙන බහුතරයක් පොත් රචිතව ඈත්තේ බුද්ධලම්බන ප්‍රිතිය ඔදවෑඩෙන ආකාරයට බවුද්ධ ධර්මය අතිශයෝක්තියෙන් වර්නනා වන අයුරිනි. "දෑති රෝදෙන් උපන් බුදුන්" වෑනි විරුද්ධ මත දරන පොත් ලියවෙන්නේ කලාතුරකිනි, ඒය භයානක ප්‍රතිඵල ගෙන දෙන උඩුගන් බලා පිහිනීමක් වෑනිය.

බුදුරජානන් වහන්සේගේ කාලයේදීත් ධර්මය අවභාවිතා කල හාමුදුරුවන් සිටිබවට බන පොතේ සඳහන්වේ. මෙවෑනි පූජකයන්, අදහන්නන් ඕනෑම ආගමකට පොදුය. 2020 පාර්ලිමේන්තු මෑතිවරනයේදී "අපේ ජන බල පක්ශයේ" හිමිවරුන් තම පක්ශයට ලෑබුන ජාතික ලයිස්තු මන්ත්‍රි ධුරය බෙදාගෑනීමට නොහෑකිව කරගන්නා අරගලය ඔවුන්ගේ දුස්ශීල භාවය සමාජයට ප්‍රදර්ශනය කිරීමක් වන්නේය.

යටත් විජිත සමයේදී බවුද්ධයා පන්සලෙන් ඈත්කිරිමේ පරමාර්ථයෙන් කතොලික දේශකවරු බුද්ධ ධර්මයේ අඩුපාඩු සහ වෑරදි අර්ථකතන හුවා දක්වමින් දෙශන පෑවෑත්වුහ. ඉන්ග්‍රිසි අද්යාපනය ලබාදීමේ මුවාවෙන් මිශනාරී පාසෑල් අරඹා කතෝලිකයන් බවට හරවාගත්හ. මෙවෑනි බුදුදහමට සිදුවු අභියෝග සහ දුර්මත වලින් මිදීමට මිගෙට්ටුවත්තේ ගුනානන්ද හිමි වෑනි පඬිවරුන් පානදුරා වාදය වෑනි විවාද ඉදිරිපත් කලහ. බවුද්ධ ප්‍රකාශන, ශාස්ත්‍රිය ලිපි ඉදිරිපත් කලහ. ධර්මපාල තුමා සහ ඔල්කට් තුමා ගේ මුලිකත්වයෙන් බවුද්ධ පාසෑල් ආරම්භ කරනු ලෑබුවේය.

අවාසනාවකට අද දවසේ සන්ඝ සමාජයත්, බවුද්ධ ප්‍රජාවත් පරිභොජනවාදී රෑල්ලකට හසුවී ලවුකික සෑප සම්පත් පරිහරනය කිරීම මූලික අවශ්යතාව ලෙසට අනුගමනය කරමින් ජීවත්වීමට උත්සාහ දරති. බහුතරය තම මවුබිමට හෝ ආගමට සේවය කිරීමට උත්සාහ දරන්නේ ප්‍රසිද්දිය හෝ දේශපාලන යටි අරමුණු සාක්ෂාත් කර්ගෑනීමටය. ඉන් නොනෑවතී රටේ සිදුවන ආගමික සහ සන්කෘතික පරිහානියට වගකිව යුත්තන් ලෙසට බවුද්ද සන්ඝ සමාජයත්, දේශපාලකයන්ටත් ඈඟිල්ල දික්කරති. තම මවුබිම, ආගම, සන්ස්කෘතිය ආරක්ශා කරගෑනීම සමස්ත ජනතාවගේම වගකීමකි, එය දේශපාලකයන්ට පමනක් නොපෑවරිය යුතුය.

නියම බුදුදහමෙන් ලෑබෙන සහනය දුප්පත් සහ පොහොසත් දෙපිරිසමට එකසේ වනූඈත. බුදු දහමේ හරය අවබෝධ කරගෙන සාර්ථක ජීවිත ගතකරන දුප්පත් මිනිසුන් සහ ධනවත් මිනිසුන් බොහොමයක් අප රටේ ජීවත්වන බව අවිවාදයෙන් පිලිගතයුතුය.

"දෑති රෝදෙන් උපන් බුදුන්" වෑනි පොත් නුසුදුසු පුද්ගලයන් විසින් කිවනු ලෑබීම බුදුදහමේ පරිහානියට ගෙනයන උපාය මාර්ගයක් වන්නේය.
Profile Image for Prasad Polwatte.
Author 5 books14 followers
April 30, 2022
දෑති රෝදෙන් උපන් බුදුන් - ටෙනිසන් පෙරේරා (1967)

මෙම පොත එලිදක්වනු ලෑබුවේ 1967 දීය.

එහි සඳහන් කෙටිකතා වලින් භික්ශුන් වහන්සෙලාගේ නොමනා හෑසිරීම්, පන්සල්වල දී දුප්පතාට ලෑබෙන අඩු සෑලකිල්ල, බුදුවදනේ වෑරදි අර්තකථන, දේවාල වල සිදුකෙරෙන රෑවටිලි විස්තර කිරීමෙන් කර්තෘ හට සමජයෙන් නෑගුන අභියෝගයන්ට මුහුනදීමට සිදුවු බව පුදුමයක් නොවේ.

පාරම්පරික බවුද්ධ ප්‍රජාවක් ජීවත්වන රටක කියවීමට ලෑබෙන බහුතරයක් පොත් රචිතව ඈත්තේ බුද්ධලම්බන ප්‍රිතිය ඔදවෑඩෙන ආකාරයට බවුද්ධ ධර්මය අතිශයෝක්තියෙන් වර්නනා වන අයුරිනි. "දෑති රෝදෙන් උපන් බුදුන්" වෑනි විරුද්ධ මත දරන පොත් ලියවෙන්නේ කලාතුරකිනි, ඒය භයානක ප්‍රතිඵල ගෙන දෙන උඩුගන් බලා පිහිනීමක් වෑනිය.

බුදුරජානන් වහන්සේගේ කාලයේදීත් ධර්මය අවභාවිතා කල හාමුදුරුවන් සිටිබවට බන පොතේ සඳහන්වේ. මෙවෑනි පූජකයන්, අදහන්නන් ඕනෑම ආගමකට පොදුය. 2020 පාර්ලිමේන්තු මෑතිවරනයේදී "අපේ ජන බල පක්ශයේ" හිමිවරුන් තම පක්ශයට ලෑබුන ජාතික ලයිස්තු මන්ත්‍රි ධුරය බෙදාගෑනීමට නොහෑකිව කරගන්නා අරගලය ඔවුන්ගේ දුස්ශීල භාවය සමාජයට ප්‍රදර්ශනය කිරීමක් වන්නේය.

යටත් විජිත සමයේදී බවුද්ධයා පන්සලෙන් ඈත්කිරිමේ පරමාර්ථයෙන් කතොලික දේශකවරු බුද්ධ ධර්මයේ අඩුපාඩු සහ වෑරදි අර්ථකතන හුවා දක්වමින් දෙශන පෑවෑත්වුහ. ඉන්ග්‍රිසි අද්යාපනය ලබාදීමේ මුවාවෙන් මිශනාරී පාසෑල් අරඹා කතෝලිකයන් බවට හරවාගත්හ. මෙවෑනි බුදුදහමට සිදුවු අභියෝග සහ දුර්මත වලින් මිදීමට මිගෙට්ටුවත්තේ ගුනානන්ද හිමි වෑනි පඬිවරුන් පානදුරා වාදය වෑනි විවාද ඉදිරිපත් කලහ. බවුද්ධ ප්‍රකාශන, ශාස්ත්‍රිය ලිපි ඉදිරිපත් කලහ. ධර්මපාල තුමා සහ ඔල්කට් තුමා ගේ මුලිකත්වයෙන් බවුද්ධ පාසෑල් ආරම්භ කරනු ලෑබුවේය.

අවාසනාවකට අද දවසේ සන්ඝ සමාජයත්, බවුද්ධ ප්‍රජාවත් පරිභොජනවාදී රෑල්ලකට හසුවී ලවුකික සෑප සම්පත් පරිහරනය කිරීම මූලික අවශ්යතාව ලෙසට අනුගමනය කරමින් ජීවත්වීමට උත්සාහ දරති. බහුතරය තම මවුබිමට හෝ ආගමට සේවය කිරීමට උත්සාහ දරන්නේ ප්‍රසිද්දිය හෝ දේශපාලන යටි අරමුණු සාක්ෂාත් කර්ගෑනීමටය. ඉන් නොනෑවතී රටේ සිදුවන ආගමික සහ සන්කෘතික පරිහානියට වගකිව යුත්තන් ලෙසට බවුද්ද සන්ඝ සමාජයත්, දේශපාලකයන්ටත් ඈඟිල්ල දික්කරති. තම මවුබිම, ආගම, සන්ස්කෘතිය ආරක්ශා කරගෑනීම සමස්ත ජනතාවගේම වගකීමකි, එය දේශපාලකයන්ට පමනක් නොපෑවරිය යුතුය.

නියම බුදුදහමෙන් ලෑබෙන සහනය දුප්පත් සහ පොහොසත් දෙපිරිසමට එකසේ වනූඈත. බුදු දහමේ හරය අවබෝධ කරගෙන සාර්ථක ජීවිත ගතකරන දුප්පත් මිනිසුන් සහ ධනවත් මිනිසුන් බොහොමයක් අප රටේ ජීවත්වන බව අවිවාදයෙන් පිලිගතයුතුය.

"දෑති රෝදෙන් උපන් බුදුන්" වෑනි පොත් නුසුදුසු පුද්ගලයන් විසින් කිවනු ලෑබීම බුදුදහමේ පරිහානියට ගෙනයන උපාය මාර්ගයක් වන්නේය.
Profile Image for Gihan Alwis.
11 reviews4 followers
April 21, 2018
ආගමික මත ගැන වෙනම ආකාරයේ අදහස් දක්වමින් ලියවුණු කෘතියක් ලෙස මෙය මා හට හැඟී ගියේය.
Displaying 1 - 5 of 5 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.