Goodreads helps you follow your favorite authors. Be the first to learn about new releases!
Start by following Charitha Prawardhi Bandara, Chathuri Damayanthi.
Showing 1-2 of 2
“බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං. කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්. එත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි, වැළඳගන්නා ආදරණීයයාව රිදවනවා. ඔහුවත් කපා දමනවා. මට හොඳටම විශ්වාසයි, “ආදරය කියන්නේ කැප කිරීමක් වග කියන්නට ඇත්තේ, මේ ලෝකයේ මුල් වතාවට බිඳුණු ගැහැණියකට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්. කැබැලි වුණු පිරිමියෙකුට ප්‍රේම කළ විශාල හදවතක් ඇති ගැහැණියක්.”
―
―
“ඔයා ජීවත් වෙන්නේ මොන සෘතුවේද කියනෙක වැදගත් නෑ.. ඔයාට පුලුවන් ඊලඟ වසන්ත කාලයේදී පැල කරන්න හීන එකතු කරන්න! ජීවිතය අතනෑර ඉන්න”
―
―
