(?)
Quotes are added by the Goodreads community and are not verified by Goodreads. (Learn more)

“අපටත් දවසක මේ සංසාරෙ වසුන්දරා රවිනාථ මුණ ගැහෙන්න පුළුවන්. එහෙම නැත්නම් වසුන්දරා හරි රවිනාථ හරි වෙලා ඉපදෙන්න පුළුවන්. අපි මොනතරම් දැන උගත් උනත්, ලෝකය මොනතරම් විශ්මකර්ම දේ හොයාගත්තත් අපිට තාම හොයාගන්න බැහැ අපේ මරණය, අපි ආයෙ කොතැනද ඉපදෙන්නෙ කියල. ඒත් අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන් ආයෙම අපි සංසාරෙ හමුවෙන්න කියල. ඒ ප්‍රාර්ථනාව බලාපොරොත්තුවක්‍ විදියට තියාගෙන ජීවත් වෙලා ඉන්න අය ජීවත් වෙනව.”

Darshana Shammi Wijethilaka
Read more quotes from Darshana Shammi Wijethilaka


Share this quote:
Share on Twitter

Friends Who Liked This Quote

To see what your friends thought of this quote, please sign up!

0 likes
All Members Who Liked This Quote

None yet!



Browse By Tag