(?)
Quotes are added by the Goodreads community and are not verified by Goodreads. (Learn more)

“වේවැල පාසලකට අත්‍යවශ්‍යම දෙයක් නොවේ. ඒ නැතිව පාසලක් පාලනය කළ හැකිය. පාසල් බිමේ කොතැනක යතත් වේවැල රැගෙන යන විදුහල්පතිවරු වෙති. ඔවුන් සුදුසු වන්නේ හරකුන් රකින්නට විනා ළමයින් රකින්නට නොවේ.”

ඇන්. ටී. කරුණාතිලක, දිග ගමනක කෙටි සටහන්
Read more quotes from ඇන්. ටී. කරුණාතිලක


Share this quote:
Share on Twitter

Friends Who Liked This Quote

To see what your friends thought of this quote, please sign up!

0 likes
All Members Who Liked This Quote

None yet!



Browse By Tag