Goodreads Librarians Group discussion

7 views
[Closed] Added Books/Editions > [Done] වෙරළබඩ නගරයේ කුඩා නිවහන

Comments Showing 1-5 of 5 (5 new)    post a comment »
dateUp arrow    newest »

message 1: by Chevindu (new)

Chevindu | 26 comments * Title: වෙරළබඩ නගරයේ කුඩා නිවහන
* Author name: Kathyana Amarasinghe
* ISBN: 9786245664900
* Publisher: Wijesooriya Grantha Kendraya
* Publication Date Year: 2024
* Page count: 144
* Format: paperback
* Description: Charlotte Years නමින් ඔබ අතට පත් වන්නේ ලොව පුරා අතිශයින් ජනාදරයට ලක් වූ Little House on the Prairie රූපවාහිනී නාට්‍ය මාලාවට පාදක වුණු Little House පොත් පෙළ ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියගේ කතාවයි. මෙය, කොටස් හතරකින් ලියැවුණු එම කතා මාලාවේ පළමුවැන්නයි.

19 වැනි සියවසේ මුල් භාගයේ, ලෝරාගේ අත්තම්මා වූ චාලට් ටකර් සහ ඇගේ පවුල වෙරළබඩ නගරයක් අසල පිහිටි කුඩා නිවහනක ජීවත් වෙමින් ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන අන්දමත්, ඔවුන්ගේ සංස්කෘතිය සහ සමාජ සම්බන්ධතා මෙන්ම ඉතිහාසයත් මේ කෘතියෙන් දිග හැරේ. චාම් නිවෙසක, ඔවුන් ගෙවන ඉතා ප්‍රීතිමත්, සුන්දර සැනසිලිදායක ජීවිතය පිළිබඳ කතාව යොවුන් මෙන් ම වැඩිහිටි පාඨකයන්ට ද එක සේ රස විඳිය හැකිය.
* Language: Sinhala; Sinhalese
* Original book: Little House by Boston Bay
* Link to book page: https://grantha.lk/charlotte-years-1-...


message 2: by Chanaka (new)

Chanaka Hettige (itschanaka) | 307 comments Done. You can access it here : https://www.goodreads.com/book/show/2...

If you have abetter scan of the book cover, (I got it off Grantha.lk -- so the watermark is there) send it here.


message 3: by Chevindu (new)

Chevindu | 26 comments Thank you wewa!

Please find my scan of the cover - https://drive.google.com/file/d/12pKv...


message 4: by Chanaka (new)

Chanaka Hettige (itschanaka) | 307 comments Done


message 5: by Martina (new)

Martina  (martina_s_hlavou_v_knihach) | 12462 comments Closing the thread.


back to top

unread topics | mark unread


Books mentioned in this topic

Little House by Boston Bay (other topics)

Authors mentioned in this topic

Kathyana Amarasinghe (other topics)