Goodreads Librarians Group discussion

11 views
[Closed] Added Books/Editions > Adding a new book

Comments Showing 1-3 of 3 (3 new)    post a comment »
dateUp arrow    newest »

message 1: by Ashan (new)

Ashan Withana | 1 comments **Title:**
Megha (මේඝ)
**Author:**
Vindhya Edirisinghe
**ISBN-13:**
9786246416692
**Publisher:**
Tharanga Publishers (තරංග ප්‍රකාශකයෝ)
**Number of Pages:**
120
**Format:**
Paperback
**Language:**
Sinhala
**Description:**
මනේකා කෙළවරට වෙන්න තිබුණ දොර වහල දාපු කාමරය ඉස්සරහ හිටගත්තා. මොකද මේ කාමරය විතරක් වහල දාලා තියෙන්නේ? දොර අගුලු දාලා නෑ වගේ... මේ අත තිබ්බහම තල්ලු වුණේ. බලමු මේක ඇතුළෙ මොනවද තියෙන්නෙ කියලා. මනේකා වහලා තියෙන දොර තල්ලු කරගෙනම කාමරේ ඇතුළට එබුණා. දැක්ක දේ නිසා මනේක්කාට තමන්ගේ ඇස් අදහාගන්නත් බැරි වුණා. ඒ කාමරය පුරවලා තිබුණේ රෙදි සාප්පුවල තියෙන ජාතියේ ඩමී වලින්. මනේකාට එක පාරටම හේලිකාගේ ලපයා, සිරිමෙවන් මතක් වුණා. එතන එක එක විදියේ ඩමී විශාල ප්‍රමාණයක් තිබුණා. දෙයියනේ... මේ වලව්ව ඇතුළේ මොකටද ඩමීස් මෙච්චර ගොඩක් තියෙන්නේ?


message 2: by Anjali (new)

Anjali Uthpala  (hergranger) | 46 comments Check out this book on Goodreads: මේඝ https://www.goodreads.com/book/show/2...


message 3: by Eline (new)

Eline | 20915 comments closing this topic


back to top