“සරත් සමය එළඹේ
දිය මත පාවෙමින්
තුරු පත්”
―
දිය මත පාවෙමින්
තුරු පත්”
―
“වසත් සමයේ උදෑසන
පීච් උයනක නතර විය
ජලජිද්‍ර විනිවිද ගිය
කුඩා පිනි කැට පේළිය”
―
පීච් උයනක නතර විය
ජලජිද්‍ර විනිවිද ගිය
කුඩා පිනි කැට පේළිය”
―
“නිමල වස්සාන වලා
විසිරෙයි ගුවන් ගැබ
බවුන් වැඩුමට කාලය යි
ගහ කොළද ඇළ දොළ”
―
විසිරෙයි ගුවන් ගැබ
බවුන් වැඩුමට කාලය යි
ගහ කොළද ඇළ දොළ”
―
“තඹක්ක වළල්ලක් වුව ඇති
මේ සසර දිගු වනු පිණිස
සුළඟ සසල කළහොත් තුර
ගිලිහ ගිය හැක වියත් පත්”
―
මේ සසර දිගු වනු පිණිස
සුළඟ සසල කළහොත් තුර
ගිලිහ ගිය හැක වියත් පත්”
―
“ලන්තෑරුමක් දල්වා ඇත
අහසේ ඈත කොනෙක
විල් ඉවුරක සැඟ ව ඇත
දහස්වස මතකයක්”
―
අහසේ ඈත කොනෙක
විල් ඉවුරක සැඟ ව ඇත
දහස්වස මතකයක්”
―
Amaley’s 2025 Year in Books
Take a look at Amaley’s Year in Books, including some fun facts about their reading.
More friends…
Polls voted on by Amaley
Lists liked by Amaley



















