“සිද්ධාර්ථ!
එබැවින් අද
නියත විවරණය මට දුන මැනව.
මේ ලියන මේසය ළඟ
මේ පුටුව මත හිඳ
මේ ලිපිගොනු අතර මැද-
හාන පෝරුගාන වී වපුරන වෙල්යායක-
සටන් පාඨ
වැඩ වර්ජන
කම්හල් දැති රෝද අතර-
ගෑනු පිරිමි එක රොත්තට හිරවීගෙන
උදේ සවස වැඩට යනෙන කෝච්චියක
දෙනෝදාහක් සෙනග අතර-
බුදු වීමට;
තනියම නොව
දෙනෝදාහක් සෙනග එක්ක
අපි ඔක්කොම එකට බුදු වීමට.”
―
ප්රබුද්ධ
Share this quote:
Friends Who Liked This Quote
To see what your friends thought of this quote, please sign up!
6 likes
All Members Who Liked This Quote
Browse By Tag
- love (101844)
- life (80442)
- inspirational (77067)
- humor (44972)
- philosophy (31602)
- inspirational-quotes (28647)
- god (27061)
- wisdom (24889)
- romance (24780)
- truth (24765)
- poetry (23762)
- life-lessons (22809)
- quotes (21412)
- death (20842)
- happiness (18996)
- hope (18830)
- faith (18613)
- inspiration (18012)
- spirituality (16028)
- motivational (15992)
- relationships (15923)
- religion (15543)
- life-quotes (15251)
- writing (15100)
- love-quotes (14858)
- success (14203)
- motivation (14069)
- time (12983)
- science (12272)
- motivational-quotes (12131)



