Goodreads Librarians Group discussion
This topic is about
The First Four Years
[Closed] Added Books/Editions
>
පළමු සිවු වසර
date
newest »
newest »





* Author name: Ganga Niroshinie Suduwalikanda
* ISBN: 9786520317
* Publisher: Wijesooriya Grantha Kendraya
* Publication Date Year: 2019
* Page count: 137
* Format: paperback
* Description: ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳෙක වන ලෝරා දකුණු ඩකෝටා තැනිතලාවේ ඔවුන්ගේ නිවස වටා පිහිටි භූමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමඟ වෙහෙස වී වැඩපළ කළ යුතුය. ඉක්මනින්ම ඔවුන්ගේ සිඟිති දියණිය රෝස් උපදින අතර බොහෝ මුල් කාලීන ඇමරිකානුවන්ට මුහුණ දෙන්නට සිදු වූ දුක් පීඩාවන්ට සහ ජයග්රහණයන්ට මුහුණ දෙමින් ජීවිතයේ නව අරමුණු කරා යන්නට මේ අලුත් පුංචි පවුලටද සිදුවෙයි.
මේ පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ අවසාන කෘතියයි.
* Language: Sinhala; Sinhalese
* Original book: The First Four Years
* Cover scan: https://drive.google.com/file/d/16P0q...
* Publication page scan: https://drive.google.com/file/d/1EB1p...