කේ. ජයතිලක > Quotes > Quote > Dimantha (දිමන්ත) liked it

කේ. ජයතිලක
“- චන්ද්‍රානි වගේ කවුරුත් මේ ලෝකෙ ඇතියි කියල මං හිතන්නෙ නෑ.

- ඒ ඇයි? ඒ චරිතය හරිම තාත්විකයි.

- චන්ද්‍රානි මවාපු චරිතයක්. ඒක තාත්වික වෙන්ඩ ඇති. ඒ උණාට තාත්වික චරිතයක් කියන්නෙ හැබෑ චරිතයක් නෙවි. හැබෑ මිනිසුන් පොත්වල චරිත තරම් තාත්වික නෑ”
කේ. ජයතිලක, අතීරණය

No comments have been added yet.