,
Goodreads helps you follow your favorite authors. Be the first to learn about new releases!
Start by following කේ. ජයතිලක.

කේ. ජයතිලක කේ. ජයතිලක > Quotes

 

 (?)
Quotes are added by the Goodreads community and are not verified by Goodreads. (Learn more)
Showing 1-2 of 2
“විශ්වවිද්‍යාලය බොහෝ දෙනා අදහස් කරන පරිදි බහුශ්‍රැතභාවය බෙදා දෙන තැනක් නොවේ. විද්‍යාර්ථින් විසින් තෝරා ගන්නා ලද ඒ ඒ විෂයට නිවැරදි සම්ප්‍රාප්තිය ලබා දෙන ආයතනයකි. අවුරුදු තුන හතරක් විශ්වවිද්‍යාලයක ගත කිරීමෙන් ලද හැකි බහුශ්‍රැතභාවය කුමක්ද? එයින් ලබා ගත හැක්කේ ඊට නිවැරදි මග පෙන්වීම පමණකි. බහුශ්‍රැතයෙකු විය හැක්කේ ඒ මාර්ගය දිගේ බොහෝ කලක් ගමන් කිරීමෙනි. කෙනෙකු බහුශ්‍රැතයෙකු වීම ඇරඹෙන්නේ විශ්වවිද්‍යාලයෙන් පිට වූ තැන සිටය.”
කේ. ජයතිලක, දින සටහන්
“- චන්ද්‍රානි වගේ කවුරුත් මේ ලෝකෙ ඇතියි කියල මං හිතන්නෙ නෑ.

- ඒ ඇයි? ඒ චරිතය හරිම තාත්විකයි.

- චන්ද්‍රානි මවාපු චරිතයක්. ඒක තාත්වික වෙන්ඩ ඇති. ඒ උණාට තාත්වික චරිතයක් කියන්නෙ හැබෑ චරිතයක් නෙවි. හැබෑ මිනිසුන් පොත්වල චරිත තරම් තාත්වික නෑ”
කේ. ජයතිලක, අතීරණය

All Quotes | Add A Quote