Pasindu Medagedara > Recent Status Updates

Showing 1-30 of 84
Pasindu Medagedara
Pasindu Medagedara is on page 76 of 601 of ඇමසෝනියා
ඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩ්ගේ විද්‍යා ගවේෂක කණ්ඩායම සලකුණක් නොමැතිව අතුරුදන් වේ. වසර ගණනකට පසු, ඒ කණ්ඩායමේ විශේෂ බලකා සෙබල සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැළලින් ද අංග ඡේදනයෙන් ද, බියෙන් ද පීඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අබිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරමින් පැය කීපයක් තුළ දී මරණයට පත් වේ. එක අතක් අහිමිව වනයට පිවිසි ඔහු ට නැවත වනයෙන් පිටතට පැමිණෙන විට දෑතම හිමිව තිබුණි!
Apr 14, 2019 07:53PM Add a comment
ඇමසෝනියා

Pasindu Medagedara
Pasindu Medagedara is on page 19 of 426 of හඬ නිහඬ
...ඇලිසියා පොලීසිය එහි ළඟා වීම පිළිබඳ සවිඥානක වන්නට ඇත..
Feb 09, 2019 09:37PM Add a comment
හඬ නිහඬ

Pasindu Medagedara
Pasindu Medagedara is on page 210 of 223 of හිමාලයෙන් එපිටට බිහිසුණු චාරිකාවක් Beyond The Himalayas
මේ නිහඬ බව එක්වර ම බිඳී ගියේ අපේ මිත්‍රයා උදව් ඉල්ලා කළ විලාප හඬත් සමඟ ය.
Jul 22, 2018 06:37PM Add a comment
හිමාලයෙන් එපිටට බිහිසුණු චාරිකාවක් Beyond The Himalayas

Pasindu Medagedara
Pasindu Medagedara is on page 70 of 223 of හිමාලයෙන් එපිටට බිහිසුණු චාරිකාවක් Beyond The Himalayas
"හැම තිස්සෙම සිතියම් විශ්වාස කරන්න යන්න එපා..."
Jul 15, 2018 06:30PM Add a comment
හිමාලයෙන් එපිටට බිහිසුණු චාරිකාවක් Beyond The Himalayas

« previous 1 3
Follow Pasindu's updates via RSS